North & East News අප්රේල් 21 සියොන් දේවස්ථානයේදී විනාශ වූ ජීවිත සමරා විශේෂ දේව මෙහෙයක් By freddy April 21, 2024 0 294 Share Facebook Twitter Pinterest WhatsApp Must read බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක October 16, 2026 මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට October 15, 2026 ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි October 14, 2026 වැලිමඩ පොලිසියෙන් එකම අංකයේ යතුරුපැදි දෙකක් සොයා ගනී October 11, 2026 freddy මඩකලපුව සියොන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්රහාරයට වසර පහක් පිරීම නිමිත්තෙන් මඩකලපුව කිතුනු දේවස්ථානවල විශේෂ දේව මෙහෙයන් පැවැත්විණි. ඊට සමගාමීව මඩකලපුව පිල්ලයාරඩි සියොන් දෙව්මැදුරේදී ප්රධාන දේවගැති රෂාන් මහේසන් මහතාගේ ප්රධානත්වයෙන් අද දින විශේෂ අනුස්මරණ දේව මෙහෙයක් පැවැත්විණි. ඒල්.දේවාතිරන් Share Facebook Twitter Pinterest WhatsApp Previous articleතවමත් මංගල මොහොතක්…- (චින්තන ධර්මදාස)Next articleදකුණේ ආණ්ඩුකාර විලී අස්වේ: වයඹත් වෙනසක්! - Advertisement - More articles වාකරේ ප්රදේශයේ ස්වභාවික සම්පත් හා ජනතාවගේ ජීවනෝපායන් විනාශ කරන ඉස්සන් වගා සංවර්ධන ව්යාපෘතිය අත්හිටුවිය යුතුයි! October 10, 2026 තිලිපන්ගේ ස්මාරක ප්රතිමාව භාරගැනීම යාපනය මහෙස්ත්රාත් අධිකරණය ප්රතික්ෂේප කරයි October 3, 2026 නල්ලූර්හි තිලීපන්ගේ ප්රතිමාව ඉවත් කිරිමට එරෙහිව ඇරඹි විරෝධතාවය අවසන් October 2, 2026 - Advertisement - Latest article බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක October 16, 2026 මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට October 15, 2026 ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි October 14, 2026 වැලිමඩ පොලිසියෙන් එකම අංකයේ යතුරුපැදි දෙකක් සොයා ගනී October 11, 2026 වාකරේ ප්රදේශයේ ස්වභාවික සම්පත් හා ජනතාවගේ ජීවනෝපායන් විනාශ කරන ඉස්සන් වගා සංවර්ධන ව්යාපෘතිය අත්හිටුවිය යුතුයි! October 10, 2026