Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

අපරාධකරුවන් හඳුනා ගැනීමට මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය මෙරටට

Must read

ශ්‍රී ලංකා පොලිසිය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය එක් ව දත්ත පද්ධති සම්බන්ධ කර ගනිමින් අපරාධවලට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය යොදාගැනීමට අදාළ කටයුතු මේ වන විට සකස් කරමින් තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පද්ධතිය ඕනෑම ස්ථානයක සිට ස්මාර්ට් දුරකථනයක් හරහා ඕනෑම පොලිස් නිලධාරයෙකුට සම්බන්ද විය හැකි අතර අපරාධවලට සම්බන්ධවූවන්ගේ සහ නීතියේ රැහැනින් පලායන පුද්ගලයන්ගේ තොරතුරු එම පද්ධතිය සතුබැවින් පොලිස් නිලධාරීන්ට අපරාධකරුවන් එමගින් හදුනා ගැනීමේ අවස්ථාව හිමිවෙයි.

මෙම පද්ධතිය හරහා රථවාහන වැරදි නිරීක්ෂණය කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article