Monday, November 25, 2024

අනුරට සහය දැක්වූ ජයම්පතිගේ සහය එජාප කදවුරට

Must read

ජයම්පති වික්‍රමරත්න මහතා ජාතික සංවිධායක ධුරය දරන එක්සත් වාමාංශික පෙරමුණ ජනාධිපතිවරණයේදී අනුර දිසානායක මහතාට සහාය පළ කිරීමට තීරණය කල බව පසුගිය සැප්තැම්බර් 29 වනදා ප්‍රකාශයට පත් කළ නමුත් මේ වන විට එම තීරණය වෙනස් කර ගනිමින් එක්සත් ජාතික පෙරමුණ සමඟ එකතු වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ජයම්පති වික්‍රමරත්න මහතා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරයෙකු වන අතර පසුගියදා එජාප ජ්‍යේෂ්ඨයින් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඒ මහතා සිය තීරණය යළි වෙනස් කර ඇති බවද වාර්ථා වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article