Wednesday, September 30, 2026
spot_img
spot_img
spot_img
spot_img

අනුමත ණය සීමාව රු.බිලියන 400කින් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

Must read

2021 වර්ෂය සඳහා විසර්ජන පනත මඟින් අනුමත ණය සීමාව ඉහළ දැමීමට අවශ්‍ය පියවර ගැනීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අනුමත රුපියල් බිලියන 2,997ක ණය ගැනීමේ සීමාව තවත් රුපියල් බිලියන 400කින් වැඩි කරමින් රුපියල් බිලියන 3,397න් දක්වා සංශෝධනය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article