Monday, September 14, 2026
spot_img

අද උතුරු නැගෙනහිරට ශෝක දිනයක්!පෙළපාලිය කිලිනොච්චියෙන් ඇරඹෙයි!

Must read

නිදහස් දිනය උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. යාපනය විශ්වවිද්‍යාල සිසුන්ගේ නායකත්වයෙන් යුත් විරෝධතාවය මීට ටික වේලාවකට පෙර කිලිනොච්චි කන්දස්වාමි කෝවිල ඉදිරිපිටින් ආරම්භ විය.


රැලියට විශ්වවිද්‍යාල සිසුන්, අතුරුදහන් වූවන්ගේ ඥාතීන්, දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන්, දේශපාලනඥයින් සහ තවත් බොහෝ දෙනෙක් සහභාගී වූ අතර ඔවුන් රැලියට ශක්තියක් එක් කළහ.

tamilnews.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article