වසර 4 ක අඛණ්ඩ විරෝධතාවය සනිටුහන් කරමින්, අතුරුදහන් වූවන්ගේ පවුල් අද කිලිනොච්චියේදි විරෝධතා පාගමනින් සංවිධානය කර තිබුණි.
ඒ ඔවුන්ගේ ආදරණීයයන්ට සිදු වූ දේ පිළිබඳ සත්‍යය යුක්තිය සඳහා වූ ඔවුන්ගේ ඉල්ලීම සංකේතවත් කරමින් ගිනි දැල්වෙන භාජන අල්ලාගෙන සහ හිසමත තබාගෙනය
අතුරුදන්වු සිය දරුවන් ස්වාමිපුරුෂයන්ගේ ඡායාරුපද ඇතැතිව විරෝධතාවයේ යෙදි සිටි පිරිස අවධාරණය කර තිබුණේ තමන්ගේ ප්‍රශ්ණය කිසිදු දේශිය යාන්ත්‍රණයකින් යුක්තිය ඉටු නොවු බවය
© කුමනන්














ඡායා- කුමනන් /කිලි සිවා/