Saturday, March 7, 2026

[‘අත්හැරීම’ උගන්වන ලද ධර්මයක වැදගත් මාසයක් වන මැයි! මේ මැයි මස ය!]

Must read

[‘අත්හැරීම’ උගන්වන ලද ධර්මයක වැදගත් මාසයක් වන මැයි! මේ මැයි මස ය!]

ඊයේ(10) මුලතිව් කුරුන්දූර්මලෛයි හි, දෙමළ ජනතාවට නීතිමය වශයෙන් අයිතිව තිබූ ඉඩම්වල කෘෂිකර්ම කටයුතු කරමින් සිටි දෙමළ ගොවියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. මෙම අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත්තේ කුරුන්දූර්මලෛයි බෞද්ධ විහාරයේ භාරකරු වන ගල්ගමුවේ ශාන්ත බෝධි භික්ෂුවගේ බලපෑම මතයි. එහ භික්ෂුව විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහය ඇතිව නීතිවිරෝධී ලෙස දෙමළ ජනතාවට අයිති විශාල ඉඩම් ප්‍රමාණයක් අත්පත්කරගෙන ඇති අතර පෞද්ගලික අයිතිය සහිත මෙම ඉඩම්වල වගා කටයුතු කිරීමට උත්සාහ දැරූ ගොවියන්ගේ එම කටයුතු අදාළ භික්ෂුව, පුරාවිද්‍යා නිලධාරීන් සහ පොලීසිය එක්ව අහිමි කළහ.

(සම්පත් සමරකොන්ගේ ෆේස්බුක් පිටුවෙනි)

Report by : Kumanan Kana

#Kurunthoormalai #Land #Jutice

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article