Monday, September 14, 2026
spot_img

ලංකාවේ යුද්ධයෙන් අහිමි වූ ජීවිත සැමරීමට කැනඩාවේ ස්මාරකයක් …

Must read

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයෙන් අහිමි වූ ජීවිත සැමරීම සඳහා කැනඩාවේ Brampton නගරයේ Chinguacousy උද්‍යානයේ ඉදිරිකරන ලද මීටර් 4.8 ක් උස මල නොබැඳෙන වානේ ස්මාරකය විශාල ජනකායක් මැද Brampton නගරාධිපතිගේ සහභාගීත්වයෙන් අද විවෘත කරන ලදි.

2022 වසරේ දී මැයි 18 වන දින දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය ලෙස පිළිගැනීමට කැනඩාවේ පාර්ලිමේන්තුව ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article