ශ්‍රිලංකා දග පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් දිවියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර ඇත.
ශ්‍රී ලංකාව බිහි කල තවත් සුපිරි දග පන්දු යවන්නෙක් වන අජන්ත මෙන්ඩිස සිය ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම යන විට ජාත්‍යන්තර කඩුළු 288ක් ලබාගෙන තිබිණි.
ඔහු විසින් අවස්ථා දෙකකදී ලබාගත් කඩුළු 6 වාර්තාව මේ වන තෙක් T20 පිටියේ හොදම පන්දු යැවීම වශයෙන් සටහන් වී ඇත.
අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියට සමුදෙයි
