Friday, September 20, 2024

අග්නිදිග විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු ඇරඹේ

Must read

පසුගිය අඟහරුවාදා (13) සිට අග්නිදිග විශ්වවිද්‍යාලයේ කාර්මික පීඨයේ  ඉගෙනුම ලබන සිසුන් 11 දෙනෙකුගේ උණ හේතුවෙන් විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමා තිබූ අතර මේ වනවිට  විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු  යථා තත්ත්වයට පත්ව ඇති බව විශ්වවිද්‍යාල උපකුලපති මහාචාර්ය එම්.එම්. නසීම් පැවසීය.

සිසුන්ට සහ අධ්‍යයන නොවන කාර්ය මණ්ඩලයට විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

අදාළ සිසුන්ගේ PCR පරීක්ෂණ කොරෝනා රෝගයෙන්  තොර බවට තහවුරු වීමෙන් පසු  විශ්ව විද්‍යාලය යථා තත්ත්වයට පත්ව ඇති බව වාර්තාවේ දැක්වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article