නව රජයේ කැබිනට් මණ්ඩලය පත්කිරිම මේ වන විට සිදුවෙමින් තිබේ. ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂට ප්‍රබල අමාත්‍යංශ 6 ක වගකිමක් පැවරි තිබේ.
ඒ අනුව මුදල් හා ප්‍රතිපත්ති සම්පාදන,බුද්ධ සාසන,ජල සම්පාදන,සංස්කෘතික,නාගරික සංවර්ධන,නිවාස පහසුකම් යන අමාත්‍යංශ මේ අතර වේ.