Monday, September 14, 2026
spot_img

X-Press Pearl නෞකාව ගිලී යාම ආරම්භ වෙයි

Must read

ගිනිගැනීමට ලක්වූ  MV X-Press Pearl නෞකාව ගිලී යාමට පටන්ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

මීන් පෙර නෙදර්ලන්ත ගලවා ගැනීමේ සමාගමක් වන SMIT විශේෂඥයින් පිරිසක් නෞකාවට ගොඩවූ අතර එහිදී ඔවුන් විසින් නෞකාවේ එන්ජින් කාමරය විශාල වශයෙන් ජලය කාන්දු වන බව වාර්තා කර ඇත. 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article