ගිනිගැනීමට ලක්වූ MV X-Press Pearl නෞකාව ගිලී යාමට පටන්ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.
මීන් පෙර නෙදර්ලන්ත ගලවා ගැනීමේ සමාගමක් වන SMIT විශේෂඥයින් පිරිසක් නෞකාවට ගොඩවූ අතර එහිදී ඔවුන් විසින් නෞකාවේ එන්ජින් කාමරය විශාල වශයෙන් ජලය කාන්දු වන බව වාර්තා කර ඇත.