Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

Update : අධිවේගී මාර්ග විවෘතව පවතින වේලාව සවස 6 දක්වා දීර්ඝ කෙරේ

Must read

සියලුම අධිවේගී මාර්ග අද ප.ව.6.00 තෙක් විවෘත කිරීමට මේ වන විට තීරණය කර ඇත.

ඉන්පසුවත් අත්‍යාවශ්‍ය කටයුතු සඳහා අධිවේගී මාර්ගය භාවිතා කිරීමේ හැකියාව පවතින බව  මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article