Friday, September 20, 2024
- Advertisement -spot_img

TAG

welikada prison

වැලිකඩ රැදවියන් ඝාතනයේ නඩු තීන්දුව අද

වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් 08 දෙනකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්ය්‍යංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හා හිටපු...

වැලිකඩ බන්ධානාගරයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 23ක්

වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 23 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඒ අතරින් 22 දෙදෙනෙකු කාන්තා රැඳවියන් වන අතර අනෙක්...

වැලිකඩ බන්ධනාගාරයට පාර්සල් විසිකල ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයට නීතිවිරෝධී ද්‍රව්‍ය ඇතුලත් පාර්සල් විසි කිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු බොරුල්ල පොලීසිය විසින් අද (28) අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීද ඔහු සතුව එසේ...

බන්ධනාගාර වලට රැඳවියන් මාරුකිරීම අත්හිටුවයි

කන්දකාඩු සිට වැලිකඩ බන්ධනාගාරය වෙත එවූ රැඳවියෙකුට කොවිඩ්19 ආසාදනය වී ඇති බව පසුගිය 7 වනදා තහවුරු වීමත්, ඉන් පසු එම රැදවියාගේ ආශ්‍රිතයන් පිරිසකටත් කොවිඩ්19...

වැලිකඩ බන්ධානාගාරයට අමුත්තන් පැමිණීම තාවකාලිකව නවතා දැමේ

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු වීමත් සමග බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම දින නියමයක් නොමැතිව තාවකාලිකව නවතා දමා තිබේ. මෙම පුද්ගලයා, කන්දකාඩුවෙහි පිහිටි මත්ද්‍රව්‍යයට...

වැලිකඩ රැඳවියෙකුට Covid-19 ආසාදනය වී ඇති බව තහවුරු වේ

වැලිකඩ බන්ධානාගාරයේ රැඳවියෙකු Covid-19 ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ සම්බන්දයෙන් පැහැදිලි කරමින්...

Latest news

- Advertisement -spot_img