Monday, September 14, 2026
spot_img

බන්ධනාගාර වලට රැඳවියන් මාරුකිරීම අත්හිටුවයි

Must read

කන්දකාඩු සිට වැලිකඩ බන්ධනාගාරය වෙත එවූ රැඳවියෙකුට කොවිඩ්19 ආසාදනය වී ඇති බව පසුගිය 7 වනදා තහවුරු වීමත්, ඉන් පසු එම රැදවියාගේ ආශ්‍රිතයන් පිරිසකටත් කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් හේතුවෙන් හා මේ වන විට දිවයින තුල පවතින තත්වය හේතුකොට ගෙන බන්ධානාගාර වෙත රැඳවියන් මාරු කිරීම අත්හිටුවීමට තීරණය කල බව බන්ධානාගාර මූලස්ථානය සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article