Friday, September 20, 2024
- Advertisement -spot_img

TAG

ranjan ramanayaka

උසස් අධ්‍යාපනය හැදෑරීමට රන්ජන්ට අවසර

බන්ධනාගාරයේ සිට සිය උසස් අධ්‍යාපන කටයුතු කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අවසර හිමිව තිබේ. සිය උසස් අධ්‍යාපන හැදෑරීම් සදහා අවසර ලබාදෙන ලෙස රාමනායක...

රන්ජන්⁣ට බරපතල වැඩ සහිත වසර 4ක සිරදඬුවමක්

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වු හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවමක් නියම කර තිබේ.

රන්ජන් රාමානායකට එරෙහි නඩුවක් කැඳවීම දෙසැම්බර් 08ට

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල දෙසැම්බර් මස 08 වනදා යළි කැඳවන ලෙස...

රන්ජන්ට ඇප

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඇප මත මුදාහැරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිමේ චෝදනාව මත රාමනායක මහතා පසුගියදා...

රන්ජන් ගංගොඩවිල අධිකරණයට

ඊයේ (13) දිනයේදී පොලිස් අත්අඩංගුවට පත් රන්ජන් රාමනායක මහතා අද (14) ගංගොඩවිල අධිකරණයට මේ වන විට ඉදිරිපත් කර ඇති බව වාර්ථා වෙයි ඊයේ දිනයේදි ඒ...

Latest news

- Advertisement -spot_img