Friday, September 20, 2024
- Advertisement -spot_img

TAG

pillayan

පිල්ලෙයාන් නිදොස් කොට නිදහස්

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංගම් ඝාතන නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් ඇතුළු සැකකරුවන් 5 දෙනා නිදොස් කොට නිදහස් කර තිබේ. මඩකළපුව මහාධිකරණයේදී අද...

පිල්ලෙයාන්ටත් ජනපතිගෙන් තනතුරක්

  මේ වන විට බන්ධානාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්නත් හෙවත් පිල්ලෙයාන් මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත්කර ඇති බව වාර්ථා වෙයි. මේ...

පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයට සහභාගී වීමට පිල්ලෙයාන්ට අවසර

නැගෙනහිර පලාතේ හිටපු මහ ඇමති සිවනේසතු⁣රෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට නව පාර්ලිමේන්තුවේ පලමු සැසිවාරයට සහභාගී වීමට මඩකලපුව මහාධිකරණය විසින් අවසර ලබා දී තිබේ. 2005 වසරේදීී මඩකලපුව...

මඩකලපුවෙන් පිල්ලෙයාන් එක

2020 මහ මැතිවරණයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ. ඒ අනුව වැඩිම මනාප හිමිව ඇත්තේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් වෙතය තමිල්...

පිල්ලෙයාන් මඩකලපුවෙන් මැතිවරණයට

සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්නත් හෙවත් පිල්ලයාන්ගේ නායකත්වයෙන් යුත් දෙමල මහජන විමුක්ති කොටි හෙවත් ටි. එම්. වි. පි. පක්ෂය මඩකලපුව දිස්ත්‍රික්කය සදහා පමණක් බෝට්ටුව ලකුණින් තනිව තරග...

Latest news

- Advertisement -spot_img