Friday, September 20, 2024
- Advertisement -spot_img

TAG

Landslides

UPDATE : රඹුක්කන නායයෑමෙන් මව හා දියණියන් දෙදෙනා ජීවිතක්ෂයට

රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ සිදුවූ නායයෑෙමන් නිවසක් සම්පූර්ණයෙන් යටවී එහි සිටි තිදෙනෙකු මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ නිවසේ සිටි මව , අවුරුදු 08 ක්...

රඹුක්කන නායයෑමකින් සිව් දෙනෙක් අතුරුදන්

රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ සිදුවූ නායෑමකින් නිවසක් සම්පූර්ණයෙන් යටවී ඇතැයි වාර්තා විය. එම නිවසේ එම අවස්ථාවේ සිව් දෙනෙක් සිට ඇති බව සඳහන් වන අතර මේ...

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්

මේ වන විට බලපා ඇති අධික වාර්ෂා තත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය ඇතුලු දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නායයෑමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට දිවෙන කොටසේ ඉමදූව හා පින්නදූව අතර සිදුවූ නායයෑමක් හේතුවෙන් එම කොටස තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙයි.

දිස්ත්‍රික්ක 10කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇගවීම්

ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්ක 10 නිකුත් කල නායයෑමේ අනතුරු ඇගවීම් තවදුරටත් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ...

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කෙරේ

ගාල්ල - බද්දේගම,උකුවෙල,අක්මීමන, ඇල්පිටිය, නියාගම, බොපේ, පෝද්දල ප්‍රාදේශිය ලේකම්කොට්ටාස වලට නායයෑම් පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කිරීමට ජාත්ක ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කර ඇත.

Latest news

- Advertisement -spot_img