Thursday, January 23, 2025
- Advertisement -spot_img

TAG

election2020

ඩිල්ෂාන්,කමලනාත්,මුතුහෙට්ටිගම නාමයෝජනා ලැයිස්තුවෙන් විසිවෙයි

මෙවර මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරගවදින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන්ට මෙන්ම නළු අර්ජුන් කමලනාත්ටත් නාමයෝජනා...

හිටපු ජනපති සිරිසේන පොහොට්ටුවෙන් නාමයෝජනා අත්සන් කරයි : ශ්‍රීලනිපයේ දේශපාලන ගමන අවසන්ද ??

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ නාම යෝජනා අත්සන් කිරීමට ඊයේ (12) කටයුතු කර තිබිණි. මේ බව...

රටේ වැඩ කරන්න සුලුතර ආණ්ඩුවට බහුතර බලය දෙන්න – නිමල් ලංසා කියයි

වත්මන් රජයට පාර්ලිමේන්තුවේ පවතින්නේ සුලුතර බලයක් බැවින් රටේ වැඩ කටයුතු කර ගැනීමට නොහැකි බව පවසමින් ඉදිරි මහ මැතිවරණයේදී සුළුතර ආණ්ඩුව බහුතර ආණ්ඩුවක් බවට පත්කර...

පාර්ලිමේන්තුව විසුරුවොත් මන්ත්‍රීවරු 62කට විශ්‍රාම වැටුප නැහැ

මේ වන විට වත්මන් පාර්ලිමේන්තුව අවුරුදු හතරහමාරක් සපුරා ඇති හෙයින් 19වන ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ඕනෑම අවස්ථාවක විසුරුවා හැරීමට බලය ජනාධිපතිවරයා සතුය. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා...

පාර්ලිමේන්තුව හෙට විසුරුවාහැරීමේ තීරණයක් :මැතිවරණය අප්‍රේල් 25?

පාර්ලිමේන්තුව හෙට මධ්‍යම රාත්‍රි 12 ට විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග තහවුරු කරයි. ඒ, 19...

සජිත් හම්බන්තොට අතහැර කොළඹින් මැතිවරණයට

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හා ජාතික සමගි බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්ද බල ප්‍රදේශය වන හම්බන්තොට දිස්ත්‍රික්කය අතහරිමින් මෙවර මැතිවරණය සදහා...

හෙළ උරුමයේ සහය සමගි ජන බලවේගයට

එලඹෙන මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමයේ සහය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ "සමගි ජන බලවේගය" වෙත ලබදෙන බව එම පක්ෂය විසින් අද (25) නිවේදනය කලේය.

ජනාධිපතිවරණයෙන් පලා ගිය නාගානන්ද මහමැතිවරණයෙන් හමුවෙයි ??

පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බව පවසමින් සිට ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවූ නාගහනන්ද කොඩිතුවක්කු මහතා ලංකා විනිවිද පෙරමුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සූදානමක් පවතින බව...

Latest news

- Advertisement -spot_img