Friday, September 20, 2024
- Advertisement -spot_img

TAG

election commision

ඡන්ද ගණන් කිරීම ඇරඹේ

ඊයේ (05) දිනයේදී ප්‍රකාශකල ඡන්ද ගණනය කිරීම අද උදෑසන 8.00ට මධ්‍යස්ථාන  71කදී ආරම්භ විය. අද දහවල් වන විට ප්‍රතිඵල ප්‍රකාශ කිරීම ආරම්භ කිරීමට හැකිවනු ඇති...

මැකෝ සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරයි

තමන් යළි මැතිවරණ කොමිෂන් සභාවේ සිට මාධ්‍ය සාකච්ජාවක් තැබීමට අදහස් නොකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (05) සඳහන් කලේය. එමගින්...

මැතිවරණයට ප්‍රචාරක කටයුතු හෙටින් අවසන්

ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය කිරීම සඳහා ගෙයින් ගෙට යෑම, අත් පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ...

මනාප අංක නිකුත් කිරීම අද සිට

මහ මැතිවරණය සදහා අදාල අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය අද(09) දින නිකුත් කිරීමට නියමිතව තිබේ. එමෙන්ම අද පෙරවරුවේ සිට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා...

පෙරහුරු මැතිවරණයක් අද අම්බලන්ගොඩදී

පෙරහුරු මැතිවරණයක් (7) පෙරවරු 10 සිට දහවල් 12 දක්වා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වීමට නියමිතය. සියලු...

ජුනි 20 මැතිවරණය පැවැත්වීම ප්‍රායෝගිකව අපහසුයි-මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සාමාජික නලින් අබේසේකර යන...

මැතිවරණ මනාප අංක නිකුත් නොකලේ හේතු දෙකක් නිසයි – මැතිවණ කොමිසම

මහා මැතිවරණයට අදාළ මනාප අංක සහිත ගැසට් පත්‍රය පෙරේදා (12 වැනිදා) නිකුත් කිරීමට නියමිතව තිබුණත් මේ වන විට මැතිවරණය සම්බන්දයෙන් අධිකරණ කටයුත්තක් පැවතීමත්, දිස්ත්‍රික්ක...

කුරුණෑගලින් නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව ඥානසාර හිමිගෙන් පෙත්සමක්

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (13) රීට් පෙත්සමක් ගොනු කරනු ලැබූහ. ඒ උන්වහන්සේගේ  නායකත්වයෙන් යුතු "අපේ ජන බල පක්ෂය"  කුරුණෑගල දිස්ත්‍රික්කය...

මැතිවරණ කොමිසමේ තවත් සාකච්ඡාවක් අද

මහ මැතිවරණය සදහා තනිව තරග කරන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් අද(13) උදෑසණ 11.00 පැවැත්වීමට නියමිතව තිබේ. ඊයේ දිනයේදී සන්ධානගතව තරග...

මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන්න ඉල්ලූ පෙත්සම අද කැඳවයි

මහමැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ චරිත ගුණරත්න මහතා විසින්...

Latest news

- Advertisement -spot_img