Monday, September 14, 2026
spot_img

පෙරහුරු මැතිවරණයක් අද අම්බලන්ගොඩදී

Must read

පෙරහුරු මැතිවරණයක් (7) පෙරවරු 10 සිට දහවල් 12 දක්වා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
සියලු සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් මෙම පෙරහුරුව පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යැමේදි මතුවිය හැකි ගැටලු හදුනා ගැනීම මේ වැඩපිලිවෙලේ ප්‍රධාන අරමුණ වන අතර ඒ හේතුවෙන් ඡන්දදායකයින් 200යක් පමණ පිරිසක් මේ සදහා යොදා ගැනීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article