Wednesday, January 22, 2025
- Advertisement -spot_img

TAG

election

තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල් යයි

අද (14) මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවකින් අනතුරුව තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල දැමීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

මැතිවරණයට භාණ්ඩාගාරයෙන් රු.මිලියන 100ක්

පළාත් පාලන මැතිවරණය පැවත්වීම සදහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 100ක් ලබාදී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඒ අනුව පෙර...

තැපැල් ඡන්දයට දින නියම කෙරේ

2023 පළාත් පාලන මැතිවරණයට අදාලව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සදහා වන දිනයන් මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කොට තිබේ. ඒ අනුව පෙරවාරි 22,23,24 යන...

පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

පළාත් තේරීම්භාර නිලධාරීන් විසින් මාර්තු 09වනදා පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ  ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව මාර්තු 09වනදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00...

‘අරගලයේ’ තවත් පිරිසක් මැතිවරණයට

"අරගලය ජනතා ව්‍යාපාරයේ" තවත් ක්‍රීයාකාරීන් පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කරතිබේ. මෙම පිරිස මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නායකත්වයෙන් යුත් "එක්සත්...

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා කැඳවේ

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැදවීමේ දැන්වීම දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් අද (4) නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එමෙන්ම නාමයෝජනා කැදවීමේ දැන්වීම පළ...

අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට තවමත් විසදුමක් නැ

අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට අයෙකු පත්කිරීමේ ගැටලුවට තවමත් විසඳුමක් ලැබී නෙමැත.මෙම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් සැඟවී සිටින...

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට

ජාතික ජනබලවේගයේ ජාතක ලැයිස්තු මන්ත්‍රීධූරය සදහා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත්කිරීමට එම පක්ෂය තීරණය කර තිබේ. ඇය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරිවකි.

මැකෝ සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරයි

තමන් යළි මැතිවරණ කොමිෂන් සභාවේ සිට මාධ්‍ය සාකච්ජාවක් තැබීමට අදහස් නොකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (05) සඳහන් කලේය. එමගින්...

මරණ දඬුවම හිමිවූ ප්‍රෙමලාල් ජයසේකරට මැතිවරණයට තරග කරන්න අවසර

මරණ දණ්ඩනය හිමි වූ ප්‍රේමලාල් ජයසේකර මැතිවරණයට තරග කිරීම වැළැක්වීමට කිසිදු නීතියක් නොමැති බව මැතිවරණ කොමිසම පවසයි.ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් එහිදී ඇති වන තත්වය...

Latest news

- Advertisement -spot_img