Thursday, January 23, 2025
- Advertisement -spot_img

TAG

Covid19

කොවිඩ් මෙරටට ඇතුලු විය හැකි ආකාරයක් ගැන අනතුරු ඇගවීමක්

නීති නිරෝධී සංක්‍රමණීකයන් මෙරටට ඇතුලු වීම සිදුවන්නේ නම් නීති විරෝධී සංක්‍රමණිකයන් නිසා කොවිඩ් අසාදනයක් පැතිරයාමේ අවධානමක් ඇතිවිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන...

ස්වයං නිරෝධායනයට යොමු කල දෙදෙනෙක් නිරෝධායන නීති කඩමින් පාස්පොට් අලුත් කරගන්න ගිහින්

ඉකුත් 10 වනදා ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණි කොව්ඩ්19 වෛරසය ආසාදනයවී ඇති බව හදුනාගත් දෙදෙනෙකු සියවිදෙස් ගමන් බලපත් සකස්කර ගැනීම සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ...

ඕනෑම අවස්ථාවක සමාජයෙන් කොවිඩ්19 ආසාදිතයන් හමුවිය හැකියි – වෛද්‍ය සුදත් සමරවීර

මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ්19 රෝගීන් සියලු දෙනා නිරෝධායනයට ලක්ව සිටින අය අතරින් හඳුනාගෙන ඇතත් යම් හෙයකින් සෞඛ්‍ය අංශ වලට මග හැරුණු...

පිළියන්දල හා කහතුඩුව 65 දෙනාට කොවිඩ්19 ආසාදනය වී නොමැති බව තහවුරු වෙයි

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ආරාධිත උපදේශකයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී කොවිඩ්19 ආසාදනය වී ඇති බව තහවුරු වූ රාගම පෞද්ගලික රෝහලක කළමණාකාර අධ්‍යක්ෂකවරයාගේ දරුවෙකුට උපකාරක පන්ති පැවැත්වූ පිළියන්දල...

නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීමෙන් රාගම පුද්ගලික රෝහලක් වසා දැමේ

රාගම බ්‍රවුන්ස් මෙල්ස්ටා රෝහලේ ( Browns hospital) නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් එම ⁣රෝහල වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය...

බන්ධනාගාර රැදවියන් අධිකරණයට ඉදිරිපත් කිරීම නවතා දැමේ

බන්ධනාගාර රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීම තාවකාලික නතර කිරීමට තීරණය කල බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උණවටුව දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දැමේ

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්තානයේ සෙවය කර නිවසට පැමිණ සිට හබරාදූව ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ්19 ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග එම පුද්ගලයාව උණවටුන උප දුම්රිය...

රාජාංගනය තැපැල් ඡන්දය කල්යයි

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (13) සිදු නොකෙරෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. ඡන්ද විමසුම සඳහා වෙනත් දිනයක් මැතිවරණ කොමිසම...

කන්දකාඩු ආසාදිතයෙකු ඇසුරු කල 3දෙනෙකු⁣ට කොවිඩ්19 ආසාදනය වී ඇති බව හෙලිවේ

කන්දකාඩු හි පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයේදී කොවිඩ්19 වෛරසය ආසාදනය වූ බවට හදුනාගත් පුද්ගලයෙකු ලගින් ඇසුරු කල තවත් පුද්ගලයන් 3 දෙනෙකුට වෛරසය...

නව කොවිඩ්19 ආසාදිතයන් 196ක් හදුනාගැනේ

අද (10) දිනයේ මේ වන විට නිකුත් වී ඇති පීසීආර් පරීක්ෂණ වාර්තා වලට අනුව නව කොවිඩ්19 ආසාදිතයන් 196 දෙනෙකු හදුනාගැනීමට හැකිවී තිබේ. මෙම ආසාදිතයන් හදුනගෙන...

Latest news

- Advertisement -spot_img