HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Thursday, January 23, 2025
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
TAG
corona
Uncategorized
හෙට මධ්‍යම රාත්‍රීයේ සිට බස්නාහිර පළාතට ඇඳිරි නීතිය
freddy
-
October 28, 2020
හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එය සඳුදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක...
Editors Choice
පෞද්ගලික රසායනාගාරයක කාර්ය මණ්ඩලයට කොවිඩ් !- යට ගැසීමේ සූදානමක්!!
freddy
-
October 26, 2020
මහා පරිමාණයෙන් PCR පරීක්ෂණ සිදු කරන කොළඹ පෞද්ගලික රසායනාගාරයක PCR නිදර්ශක පිළිබදව කටයුතු කල රසායනගාර කාර්ය මණ්ඩලයට සිදු වී ඇති කොවිඩ් ආසාදනය යට ගැසීමේ...
Uncategorized
පාර්ලිමේන්තුවේ බුද්ධි අංශයේ පොලිස් නිලධාරියෙකුටත් කොරෝනා
freddy
-
October 24, 2020
පාර්ලිමේන්තුවේ බුද්ධි අංශයට අනියුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටියි. මෙම උප...
Articles
බලපිටිය අවමංගල්‍යයකට සහභාගී වූ 15 දෙනෙකු ආසාදිතයන් වශයෙන් හදුනාගැනේ
freddy
-
October 23, 2020
බලපිටිය කටුවිල ප්‍රදේශයේ පැවති අවමංගල උත්සවයට සහභාගී වූ පහළොස් දෙනෙකුට (15) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මෙම අවමංගල උත්සවයට පසුගියදා කොරෝනා...
Uncategorized
මෙරට 14 වන කොවිඩ්19 මරණය වාර්තා වෙයි.
freddy
-
October 22, 2020
මෙරටින් වාර්තා වන 14වන කොවිඩ්19 මරණය අද(22) සවස IDH රෝහලෙන් වාර්තා විය. මෙසේ මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 50හැවිරිදි කාන්තාවකි.
Articles
මළගෙදර ගිය සම්පත් අතුකෝරාල නිසා පාර්ලිමේන්තුවටත් කොරෝනා බියක්
freddy
-
October 22, 2020
පසුගියදා බලපිටිය ප්‍රදේශයේ පැවැති මළ ගෙදරකට සහභාගී වූ පිරිසක් මේ වන විට නිරෝධායනයනයට ලක් කර ඇති බවත් සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයාද එම මළගෙදරට සහභාගී වී...
Stories
මිනුවන්ගොඩ පොකුරට සම්බන්ද ආසාදිතයන් දිස්ත්‍රික්ක 13කින් – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර
freddy
-
October 22, 2020
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන ආසාදිතයන් වැඩිවශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. එමෙන්ම ඒ මහතා පවසන්නේ ගම්පහ දිස්ත්‍රික්කය...
Uncategorized
කොන්සියුලර් කටයුතු දෙපාර්තමේන්තුවේ සේවා නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි
freddy
-
October 22, 2020
කොන්සියුලර් කටයුතු දෙපාර්තමේන්තුව මගින් සපයන සියලු සේවා නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
Uncategorized
කොළඹ ප්‍රදේශ 5කටත් ඇඳිරි නීතිය
freddy
-
October 22, 2020
වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය,මෝදර,වැල්ලම්පිටිය,බ්ලූමැන්ඩල් හා ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇත.
Uncategorized
කොග්ගල නිරෝධායන මධ්‍යස්ථානයකින් කොවිඩ් ආසාදිතයන් 24ක්
freddy
-
October 20, 2020
කොග්ගල හෝටලයක් තුල පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ද ආශ්‍රිතයින් අතුරින් පුද්ගලයින් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති...
1
...
5
6
7
...
21
Page 6 of 21
Latest news
ධීවර සංගම් , නියෝජිතයින් සහ නැගෙනහිර ආණ්ඩුකාරවරයා අතර හමුවක්
January 17, 2025
මන්නාරමේ වෙඩි තැබීමේ සිදුවිමට අදාල සම්පුර්ණ වගකීම මන්නාරම පොලිසිය භාර ගත යුතුයි !
January 17, 2025
ගුරු පත්විම් වලට අදාල ගැටළු ගැන ත්‍රිකුණාමලයේදි සාකච්ඡාවක් !
January 16, 2025
උදේ මාධ්‍යවේදියාට පහරදුන් මැරයන්ගෙන් , දවල් පොලීසියට පැමිණිල්ලක් ?
January 15, 2025
මඩු වන්දනාවේ ගොස් සිටි පුද්ගලයෙකු මල්වතු ඔයේ ගිලී අතුරුදහන්
January 15, 2025
- Advertisement -