Friday, September 20, 2024
- Advertisement -spot_img

TAG

brandix

Brandix කොවිඩ් පොකුර ගැන හොයන්න CID කණ්ඩායමක්

Brandix කොවිඩ් පොකුර පිළිබඳ පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් පත් කළ බව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා නීතිපතිවරයාට දන්වා තිබේ. එම කණ්ඩායම...

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආසාදිතයන් 1500 ඉක්මවයි

අද (14) උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුරෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන 1,591 දක්වා ඉහළ ගොස් තිබේ. එයින් පුද්ගලයින් 1,036ක් එම ඇඟලුම් කම්හලේ සේවකයන්...

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 145ක්

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ්19 පොකුරෙන් තවත් ආසාදිතයන් 145 දෙනෙකු වාර්තා වී ඇත. එම පිරිසෙන් 48 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද,තවත් 97 දෙනෙකු එම පොකුරේ ආශ්‍රිතයන්ගෙන්ද වාර්තා...

කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් 7 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වෙයි

කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් 7 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේ දී දිනුකා ගුරුගේ මෙනෙවිය...

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට කොරෝනා පැමිණි ආකාරය සොයන්න කමිටුවක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගලුම් ආයතනයේ සේවකයන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ආකාරය සෙවීමට කමිටුවක් පත් කිරීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තිරණය...

කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකටත් කොවිඩ්19 ආසාදනය වී ඇති බව තහවුරු වෙයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පිඨයේ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ අධ්‍යාපනය හදාරන සිසුවියකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ. ඇය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්...

තවත් කොවිඩ් ආසාදිතයන් 103ක්

  මෙරට තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 103 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් දෙදෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ අය වෙයි. අනෙක් 101ක් දෙනා...

තවත් ආසාදිතයන් 14දෙනෙකු හඳුනාගැනේ

  මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකයෙකු හා එම පොකුරේ ආශ්‍රිතයන් 13දෙනෙකු නව කොවිඩ් ආසාදිතයන් වශයෙන් මේ වන විට හදුනාගත් බව යූධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වවා මහතා සදහන්...

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට පොලීසියෙන් නියෝගය

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට මේ වනවිට නියෝගයක් නිකුත් කර ඇත. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ගම්පහ ප්‍රදේශයේ පදිංචි හෝ නවාතැන් ගෙන සිටින සියලුමදෙනා වෙත මෙම නිරෝධායන...

මිනුවන්ගොඩ පොකුරේ 8000ක් පමණ නිරෝධායනයට

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 8000 කට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව යුද හමුදාව පවසයි.එමෙන්ම ඊයේ දිනයේදී හදුනාගත් කොරෝනා...

Latest news

- Advertisement -spot_img