Tuesday, February 25, 2025

SMS මගින් හුවමාරු වන ඡායාරූප නිරුවත් කිරීමේ ජාවාරමක් හෙලිවේ

Must read

පුද්ගලයන් අතර කෙටි පණිවිඩ හරහා හුවමාරු වන ඡායාරූප ලබාගෙන ඒවා නිරුවත් ඡායාරූප වශයෙන් සංස්කරණය කොට දේශීය හා විදේශීය අසභ්‍ය වෙබ් අඩවි වෙත විකිණීමේ ජාවාරමක් එළිදරුව් වී ඇති බව පොලීසිය පවසයි.

ඒ හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හා පුද්ගලයන් සමග සම්බන්දධතා පැවැත්වීමේදී නාදුනන පුද්ගලයන් හා ඡායාරූප හුවමාරු කරගැනීමෙන් වලකින ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.එමෙන්ම මෙවැනි ක්‍රියාවන් සිදුකරන පුද්ගලයන් සම්බන්දයෙන් තොරුතුරු වෙතොත් ඒවා පොලිස් ස්ථාන වෙත දැනුම් දෙන ලෙසද පොලීසිය විසින් ජනතාවට දැනුම් දෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article