Monday, September 21, 2026
spot_img
spot_img
spot_img
spot_img

“SF ලොක්කා” ⁣වෙඩි ප්‍රහාරයකින් මරුට

Must read

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඉරෝන් රණසිංහ නොහොත් “එස්.එෆ්.ලොක්කා“ අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී ඔහු මෝටර් රථයකින් ගමන් කරමින් සිට ඇති අතර ප්‍රහාරයෙන් මෝටර් රථයේ ගමන් කළ තවත් කාන්තාවක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.ප්‍රහාරයෙන් පසුව රථය ගිනිගෙන විනාශ වී තිබේ.

(ඡායාරූප – adaderana)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article