Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

SAITM උපාධිධාරීන් වෛද්‍ය පුහුණුවට බදවාගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වෛද්‍ය සභාවට නියෝග

Must read

SAITM ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුහුණු වෛද්‍යවරුන් වශයෙන් බදවාගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකාරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත නියෝග කර තිබේ.මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම සදහා වෛද්‍ය සභාව වෙත සති තුනක කාලයක් ලබාදීමටද ශ්‍රේෂිඨාධිකරණය තීරණය කර ඇත.

මෙම තීන්දුව ලබාදෙනු ලැබුවේ පී.සූරසේන,එල්.ටී.බී.දෙහිදෙණිය හා බුවනෙක අලුවිහාරයේ යන නීතීඥවරුන්ගෙන් සමන්විය නීතීඥ මඩුල්ල විසිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article