Monday, December 23, 2024

PUBG ඇතුලු mobile apps 118කට ඉන්දියාවෙන් තහනමක්

Must read

චීනයේ නිෂ්පාදිත ජංගම දුරකතන යෙදවුම් (Mobile apps) 100කට අධික ප්‍රමාණයක් තහනම් කිරීමට ඉන්දියාව තීරණය කර ඇත. ඊට හේතු වශයෙන් ඉන්දියාව සදහන් කර ඇත්තේ පරිඝණක ජාලයන් වල ආරක්ෂාව තහවුරු කිරීම සදහා මෙම පියවර ගත් බවයි.

මෙසේ තහනමට ලක්කල දුරකතන යෙදවුම් අතර PUBG ද වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article