Sunday, January 12, 2025

Port City හි ඉදිකිරීම් සදහා ආයෝජන යෝජනා කැදවීමට රජයේ අවදානය

Must read

කොළඹ වරායා නගරයේ රජයට අයත් ගොඩකරන ලද භූමියෙහි රෝහල්, ජාත්‍යන්තර පාසල්, ප්‍රදර්ශණ හා සම්මේලන මධ්‍යස්ථාන වැනි සංවර්ධන කටයුතු සදහා උඵයාමාර්ගික ආයෝජකයන්ගෙන් යෝජනා කැදවීමට රජයේ අවදානය යොමු තිබේ.

බස්නාහිර හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික මහතා විසින් ඉදිරිපත් කරන ලද ආයෝජන යෝජනා කැදවීම සහ එම යෝජනා ප්‍රසම්පාදන ක්‍රමවේදයකට අනුව සමාලෝචනය කිරීම සදහා සාකච්ඡා කමිටුවක් හා ව්‍යාපෘති කමිටුවක් පත්කිරීම සදහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article