Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

තම දඩුවම ලිහිල් කරන්නැයි කංජිපානි ඉම්රාන්ගෙන් අභියාචනයක්

Must read

ගංජා කිලෝග්‍රෑම් 5.3ක් ලගතබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනාවන්ට තමන් වරද පිළිගැනීමෙන් පසුත් අධිකරණය විසින් තමන්ට බරපතල වැඩ සහිත වසර 6ක සිරදඩුවමක් ලබාදුන් බව පවසමින් පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් සිය දඩුවම ලිහිල් කරන ලෙස අභියාචනයක් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර ඇතැයි වාර්ථා වෙයි.

නීතීඥ ලක්ෂ්මන් පෙරේරා මහතා මාර්ගයෙන් මෙම අභියාචනය අභියාචනාධිකරණය හමුවේ ගොනු කිරීම සදහා කොළඹ මහාධිකරණය වෙත භාර දී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article