Friday, September 20, 2024

PCR පරීක්ෂණය වේදනාකාරී පරීක්ෂණයක් නොවේ – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

Must read

පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ දී අධික වේදනාවක් දැනෙන බවට පළ වන වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ ඊයේ (14)  රාත්‍රීයේ “ටීවි දෙරණ“ ඔස්සේ විකාශය වු “අලුත් පාර්ලිමේන්තුව“ වැඩසටහන සමග එක්වෙමින

“ලෝකයේ පීසීආර් පරීක්ෂණ මිලියන ගාණක් කරලා තියෙනවා. මේක එහෙම වේදනා දෙන එකක් නෙමෙයි. ඒකට හේතුව තමයි මමත් පීසීආර් පරීක්ෂණයට ලක්වෙලා තියෙනවා. යම් කිසි අපහසුතාවයක් තියෙනවා. පොල් කෙන්දක් නහයේ දැම්මත් පොඩි අපහසුතාවයක් තියෙනවානේ. නමුත් ඒක දරා ගන්න බැරි එකක් නෙමෙයි. බය වෙන්න කාරණාවකුත් නෙමෙයි. බොහෝම සරල ක්‍රියාවක්. ඇත්තටම මම ඒක කරේ මේ කාරණයේ ඇත්ත නැත්ත හොයා ගන්න ඕන නිසා. එහෙම නැතුව මට රෝගය ගැන සැකහිතිලා නෙමෙයි. පීසීආර් පරීක්ෂණයට සාම්පල් එක අරගෙන මම බැලුවා….“ වශයෙන් ඒ මහතා එහිදී සිය අදහස් දැක්වීය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article