Friday, September 20, 2024

PCR පරීක්ෂණ 30කට ලක්වූ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා

Must read

පසුගිය කාලයේදී මාස 2ක පමණ කාලයක් තුල PCR පරීක්ෂණ 30කට භාජනය වූ මෙරට ක්‍රිකට් ක්‍රීඩකයෙකු සම්බන්දයෙන් වාර්තා වෙයි. එම අත්දැකීමට මුහුණ දී ඇත්තේ   පසුගියදා අවසන් වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරගාවලියේ එකම ශ්‍රී ලංකා නියෝජනය වන ඉසුරු උදානය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී රෝලයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණාඩායම යටතේ තරග 10කට ක්‍රීඩා කල ඉසුරු මේ බව සදහන් කර තිබුණේ ඔහු thepapare.com සමග පැවැත්වූ සාකච්ඡාවකදීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article