Friday, September 20, 2024

Omicronට මුහුණ දෙන්න බ්‍රිතාන්‍යයෙන් අමතර එන්නත් මාත්‍රාවක්

Must read

ඔමික්‍රෝන් නම් නව කොවිඩ් ප්‍රභේදයේ අවදානම හේතුවෙන් එරට එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වයස අවුරුදු 18කට වැඩි සියලු පුද්ගලයින් සඳහා අමතර එන්නත් මාත්‍රාවක් ලබාදීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ.

ඊට අදාළව එන්නත් මාත්‍රා මිලියන 114ක් ඇණවුම් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇති බවත් ඒ අතරින් එන්නත් මාත්‍රා මිලියන 60ක් මොඩර්නා සමාගමෙන් හා තවත් එන්නත් මාත්‍රා 54ක් ෆයිසර් සමාගමෙන් මිලදී ගැනීමට බ්‍රිතාන්‍යය රජය තීරණය කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article