Monday, September 14, 2026
spot_img

මුලතිව්හි – කේප්පාපුලවු ඉඩම් නිදහස් කරදෙන ලෙස ඉල්ලා ආන්ඩුකාවරයාට පෙත්සමක්

Must read

මුලතිව්හි – කේප්පාපුලවු ඉඩම් නිදහස් කර තමන්ට ලබාදෙන ලෙසට කේප්පාපුලවු ජනතාව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවී ඉල්ලීමක් කර තිබෙනවා. යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී අද ආණ්ඩුකාරවරයා හමුවූ කේප්පාපුලවු ප්‍රදේශයේ ජනතාව සිය ඉල්ලීම් ඇතුළත් ලිපියක් ද ඉදිරිපත් කර තිබෙනවා.

මීට අමතරව මුලතිව් දිස්ත්‍රික්කයේ මහවලි “එල්” කලාපයේ කොක්කුතොඩුවායි, කොක්ලායි සහ කරුණාද්කේනි යන ප්‍රදේශවල ජනතාව අද උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනානායක හමුවී තම ඉල්ලීම් ඇතුළත් ලිපිය භාරදී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article