Thursday, October 8, 2026
spot_img
spot_img
spot_img
spot_img

MCC හි පළමු බ්‍රිතාන්‍ය නොවන සභාපති ලෙස සංගා පත්වෙයි.

Must read

එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති ලෙස කුමාර් සංගක්කාර පත්කිරීමට එම එම ක්‍රීඩා සමාජය තීරණයකර ඇත. ඒ අනුව එම ක්‍රීඩා සමාජයේ සභාපති ලෙස පත්වූ පළමු බ්‍රිතාන්‍ය නොවස පුද්ගලයා ලෙස සංගක්කාර වාර්තා අතරට එක්විය.

මෙහිදී සංගා වසරක කාලයක් එහි සභාපති ලෙස කටයතු කිරීමට නියමිත අතර එය ඔක්තෝබර් 01 දා සිට ආරම්භ වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article