Monday, December 23, 2024

MCC ගිවිසුම අධ්‍යනය කල කමිටුවේ වාර්ථාව ජනපති අතට

Must read

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC)ගිවිසුම අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය. මෙම ගිවිසුම් අධ්‍යයන විද්වත් කමිටුව 2019 දෙසැම්බර් මස 18 වෙනි දින කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක විය. එහි සභාපතිත්වය දරනු ලැබුවේ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා විසින්ය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article