Wednesday, March 11, 2026

ISIS සංවිධානයේ සාමාජිකයෙකු දර්ගා නගරයේදි අත්අඩගුවට

Must read

ISIS සංවිධානයට සම්බන්දකම් ඇති පුද්ගලයෙකු අලුත්ගම දර්ගා නගරයේ ඔහුගේ නිවසේදී ඊයේ (25) අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය පවසයි. විමර්ශන වලින් හෙලිව ඇත්තේ මෙම පුද්ගලයා ISIS සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු බවයි.

ආදිල් අමිස් නැමැති 24 හැවිරිදි මෙම පුද්ගලයා
පරිඝණක පිලිබදව දැනුමක් ඇති පුද්ගලයෙකු වන අතර ඒ හරහා ත්‍රස්ත සංවිධානය සමග සම්බන්දකම් පවත්වා ඇතැයි හෙලිව ඇත.මොහු මීට වසරකට පමන පෙර පොලිස් සැකයට බදුන් වූ පුද්ගලයෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article