
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල ඉහළ දැමීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ඔක්ටේන් 92 වර්ගය රුපියල් 5කින් ඉහළ යනු ඇත.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ඒ අනුව රුපියල් 142 ක් වෙයි.