Friday, September 20, 2024

IOC පෙට්‍රල් මිල ඉහළට

Must read

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල ඉහළ දැමීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ‍ඔක්ටේන් 92 වර්ගය රුපියල් 5කින් ඉහළ යනු ඇත.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ඒ අනුව රුපියල් 142 ක් වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article