Friday, September 20, 2024

IDH රෝහලේ වෛද්‍යවරයෙකුටත් කො⁣රෝනා අසාදනය වෙයි

Must read

මුල්ලේරියාවේ පිහිටි IDH රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට ද නව කොරෝනා වෛරසය වැළදී ඇති බව ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍ර​ම මහතා ප්‍රකාශ කර සිටියේය.

මෙම වෛද්‍යවරයාට කො⁣රෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ ඊයේ දිනයේදීය.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කලේ මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරුව ඇත්තේ IDH රෝහලේ මහජන සෞඛ්‍ය අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙක් බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article