Monday, September 14, 2026
spot_img

IDH රෝහලෙන් පලා ගිය කොරෝනා රෝගියා සොයාගැනේ

Must read

අද (24) උදෑසන IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලෙන් පැන ගිය කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා ආසාදිත රෝගියා සොයාගැනීමට යුධ හමුදාව සමත්ව ඇති බව යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි. මෙම රෝගියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හමුවී ඇත්තේ කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ සිටියදී බවද වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article