Friday, November 22, 2024

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කන්දකාඩු මධ්‍යස්ථානයේ රෝගියෙකු රෝහලෙන් පැනයයි : ජනතාව විමසිලිමත් වන්න

Must read

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන්හමුවූ පුද්ගලයෙකු අද (24) උදෑසන රෝහලෙන් පැන ගොස් ඇති බව වාර්තා වෙයි.
ඒ හේතුවෙන් එම පුද්ගලයා සොයාගැනීමට පොලීසිය මහජන සහය පතන අතර ඒ සම්බන්දයෙන් විමසිලිමත් වන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් ⁣දෙයි.එම පුද්ගලයා වම් කකුලේ ආබාධයක් සහිත පුද්ගලයෙකු බවද පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

ඒ සම්බන්දයෙන් යම් තොරතුරක් වෙතොත්
0718591017
0718592290 යන දුරකතන අංක වලට දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article