Sunday, November 29, 2026
spot_img
spot_img
spot_img
spot_img

Google විසින් චීනයේ පිහිටි සිය කාර්යාල වසා දමයි

Must read

චීනය තුල කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් ගූගල් සමාගම චීනය තුල ඇති සියළුම එහි කාර්යාල තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත. ඒ අනුව චීනය,හොංකොං හා තායිවානයේ පිහිටි ගූගල් සමාගමට අයත් කාර්යාල තාවකාලිකව වසා දමනු ඇති.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article