Friday, June 6, 2025

කෙහෙලියගෙ පුතාටත් මාධ්‍ය හැඳුනුම්පතක් !

  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ලෙස හඳුන්වන රාජ්‍ය ආයතනයෙන්, පත්වන ආණ්ඩුවලින් සකස් කරන නිර්ණායක මත සිදු කරන, මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීම නොකළ යුත්තකි. මාධ්‍යවේදීන් හෝ එම කාර්‍යයේ...