Tuesday, September 15, 2026
spot_img

Diamond Princess නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනා සුරක්ෂිතව ඉන්දියාවට

Must read

ජපානයේ Diamond princess නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනා සුරක්ෂිතව ඉන්දියාට රැගෙනවිත් ඇති අතර ඔවුන් දෙදෙනා ඇතුළු ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ කාර්යය මණ්ඩලයද ඉන්දියාවේ හර්යානාහිදී යුද හමුදා පහසුකම් යටතේ නිරෝධානයට යොමු කිරීමට තීරණය කර ඇත.

ඉන් අනතුරුව ඔවුන් මුදා හැරීමට නියමිත අතර එවි ඔවුන් දෙදෙනා මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article