Friday, October 9, 2026
spot_img
spot_img
spot_img
spot_img

DA රාජපක්ෂ කෞතුකාගාර නඩු විභාගය තවදුරටත් කල් යයි

Must read

 

DA රාජපක්ෂ කෞතුකාගාර හා සම්බන්ද රාජ්‍ය මුදල් අවභාවිතාව සම්බන්දයෙන් ජනාධිපති අපේක්ෂක ගෝඨාය රාජපක්ෂ මහතාට එරෙහිව පනවා ඇති නඩුවේ විභාගය තවදුරටත් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීන්දු කලේය.ඒ දෙසැම්බර් 20 වනදා දක්වාය. මින් පෙර එම නඩු විභාගය පැවැත්වීම සදහා දින යොදා තිබුණේ ඔක්තෝබර් 15 වනදාටය.

කෙසේ වෙතත් ගෝඨාභය රජපක්ෂ හතාද තරගවදින ජනාධිපතිවරණය නොවැම්ර් 16 වනද පැවැත්වීමට නියමිත අතර නඩු විභාගය සදහා දින දී ඇතතේ ජනාධිපතිවරණය අවසන්වී මසකුත් ඉක්ම ගිය පසුවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article