Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

cricket Aid ආයතනයෙන් පුණ්‍ය කටයුතු වලට වඩා වැඩි මුදලක් පඩි ගෙවන්න වැය කරලා – කෝප් කමිටුවේදි හෙලිවෙයි

Must read

පසුගිය සැප්තැම්බර් 03 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් කෝප් කමිටුව හමුවේ කැදවා Cricket Aid ආයතනය හා එම ගිණූම සම්බන්දයෙන් කරුණු විමසූ අවස්ථාවේදී අසත්‍ය තොරතුරු කෝප් කමිටුව හමුවේ ඉදිරිපත් කිරීමට උත්සහ කල ක්‍රිකට් ඒඩ් ආයතනයේ කළමණාකරු උපාලි සෙනවිරත්න මහතා කෝප් සභාපතිගේ දෝෂාරෝපණයට ලක්ව ඇත.

එහිදී හෙලිවී ඇත්තේ මේ වන තෙක් Cricket Aid ආයතනය විසින් පුණ්‍ය කටයුතු සදහා වැය කර ඇත්තේ රුපියල් ලක්ෂ 24ක මුදලක් බවත් කළමණාකරු විසින් පමණක් ලබාගෙන ඇති වැටුප ලක්ෂ 39ක් බවයි.

https://www.facebook.com/CopeNews/videos/831660717229681/

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article