Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

Covid – 19 update : ආසියාවෙන් පිටත පළමු මරණය ප්‍රංශයෙන්

Must read

නව කොරොනා වෛරසය හෙවත් Covid – 19 හේතුවෙන් ආසියාවෙන් පිටත වාර්ථා වූ ප්‍රථම මරණය අද (15) දිනයේදී ප්‍රංශයෙන් වාර්ථා විය. ප්‍රංශයේ සංචාරයක නිරත වූ චීනයේ 80 හැවැරිදි චීන ජාතික කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය ගිය මෙම කාන්තාව ජනවාරි 25 දා සිට ඇගේ දියණිය ද සමග පැරිස් නුවර රෝහල් ගතව ප්‍රතිකාර ලබා තිබේ.

මින් පෙර චීනයෙන් පිටත මරණ වාර්ථා වූ රටවල් වන්නේ පිලිපීනය, හොංකොං හා ජපානයයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article